31 C
Colombo
Friday, January 17, 2025

දඹුල්ලේ බිහිසුණු අනතුරක්

- Advertisement -

හෙට්ටිපොළ – දඹුල්ල මාර්ගයේ වැල්ලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අද (16) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරලි බෝක්කුවක පිහිටි යකඩ බටයක රැදි නතර වී තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු රෝහල්ගත කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES