රුසියාවේ ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමක්. 40ක් මරුට

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100කට අධික බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන් වනවා. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන … Continue reading රුසියාවේ ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමක්. 40ක් මරුට