30.6 C
Colombo
Sunday, July 13, 2025

තවත් ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණයක්

- Advertisement -

වයඹ පළාතේ 10 වැනි ශ්‍රේණිය ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ දෝෂ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක පින්තූර මුද්‍රණය නොවීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව ඇති බවයි.

ඒ අනුව සිසුන්ට අදාළ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් 10 වැනි ශ්‍රේණියේ සිසුන්ට නැවත වරක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට තීරණය කර ඇති බවද ඇය පැවසුවා.

උතුරු මැද පළාත් වාර විභාගයට දුන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
 
RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES