27 C
Colombo
Saturday, May 24, 2025

ළමුන් 13 දෙනෙකු රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වෙලා

- Advertisement -

අලු‍ත්ගම – පින්හෙන ගුරුකන්ද ප්‍රදේශයේ දී ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට ලක් ව තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ තිබෙන ළමා නිවාසයකට අයත් ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති අතර එහි ළමුන් පිරිසක් ප්‍රදේශයේ පාසලකට රැගෙන යමින් සිටියදී මෙම සිදුව ඇති බවයි. 

ත්‍රිරෝද රථයට ඔරොත්තු නොදෙන ලෙස පොත් බෑග් සමග දරුවන් නංවාගෙන අධිකවේගයෙන් පල්ලමක් බැසීමේදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. 

පොලිසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ සිසුන් සහ ත්‍රි රෝද රථයේ රියදුරා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි හය දෙනකු නාගොඩ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES