ගාලු පාරේ කොරළවැල්ල, ශාන්ත මිකායල් දේවස්ථානය ඉදිරිපිට පිහිටි නිවසේ ඉදිරිපස තාප්පයේ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන් වන්නේ වනවා.
ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දෙනියාය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.