මහින්ද පතිරණගේ නමින් වැසිකිලි පද්ධතියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් කොළඹ ගාලු මුවදොර ඉදිකර ඇත ‘ගෝඨාගෝ ‘ ගම්මානයේ වැසිකිලි පද්ධතියක් ඉදිකර තිබෙනවා. එය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාට උපහාර පිණිස නම් කර තිබෙනවා. ඒ අනුව විරෝධතාකරුවන්ගේ පහසුව පිණිස ඉදිකිර ඇති මෙම වැසිකිළි පද්ධතිය නම් කර ඇත්තේ ‘මහින්ද පතිරණ ජාත්‍යන්තර වැසිකිළි සංකීර්ණය’ ලෙසයි. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර … Continue reading මහින්ද පතිරණගේ නමින් වැසිකිලි පද්ධතියක්