28.3 C
Colombo
Tuesday, May 13, 2025

දක්ෂිණ අධිවේගීයේ පින්නදූව සහ ඉමදූව අතර රථවාහන තදබදයක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කි.මී. 95 කණුව ආසන්නයේ ලොරි රථයක් පෙරළී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, ඒ හේතුවෙන් මාතර දෙසට දිවෙන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිව ඇති බවයි.

මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

POPULAR ARTICLES

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...