මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, මරදානේ සිට මාතර බලා අද (31) පස්වරු 03.40 ට ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ගිංතොටදී පීලි පැනීමකට ලක්ව තිබීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය ස්ථානය පසුකර ධාවනය මුහුදු බඩ මාර්ගයේ දුම්රිය සියල්ල ප්‍රමාද වන බවයි.