මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බවයි.
බම්බලපිටිය ප්රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙන් මෙම ප්රමාදය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.