පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.