24 C
Colombo
Sunday, December 10, 2023

පාකින්සන් රෝගයට ප්‍රතිකාර ක්‍රමයක්

- Advertisement -

ජර්මනියේ විද්‍යාඥයන් පාකින්සන් රෝගයෙන් පෙළෙන අයට උපකාර කිරීමට ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.

මොළයට කුඩා චිපයක් තබා එයට සංඥා යැවීමෙන් මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට සහ සෙලවීම නවත්වා ගැනීමට උපකාරී වනවා.

ගැඹුරු මොළය උත්තේජනය (DBS) යනු ශරීරයේ චලනය සඳහා වැදගත් වන මොළය අභ්‍යන්තරයට විද්‍යුත් සංඥා යවන උපකරණයක් බද්ධ කිරීමේ සැත්කමක් වන අතර ඉලෙක්ට්රෝඩ මොළයේ ගැඹුරට තැන්පත් කර ඇති අතර එය උත්තේජක උපාංගයකට සම්බන්ධ වන බව සඳහන්.

හෘද පේස්මේකර් මෙන්, ස්නායු උත්තේජකයක්, මොළයේ ක්‍රියාකාරිත්වය නියාමනය කිරීම සඳහා විද්‍යුත් ස්පන්දන භාවිතය මෙහි දී සිදු කරනු ලබනව.

පාකින්සන් රෝගය, ඩිස්ටෝනියාව හෝ අත්‍යවශ්‍ය වෙව්ලීම නිසා ඇතිවන වෙව්ලීම, මන්දගාමී බව, තද ගතිය සහ ඇවිදීමේ ගැටළු වල රෝග ලක්ෂණ අඩු කිරීමට DBS උපකාරී වන බවයි සඳහන් වන්නේ.

සාර්ථක DBS ප්‍රතිකාර ක්‍රමවේදය මගින් මිනිසුන්ට ඔවුන් ලබා ගන්නා ඖෂධ අවම කිරීමටත් සහ ඔවුනට යහපත් ජීවිතය ගත කිරීමට පහසුකම සලසා දෙන බව එම විද්‍යාඥයන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...