ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කලැයි රූපවාහිනී නිවේදිකාවක් දොට්ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකායක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්. පාරමී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි. රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard … Continue reading ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කලැයි රූපවාහිනී නිවේදිකාවක් දොට්ට