අලි හිංසනය ගැන මහේලගෙනුත් සටහනක්

මෙරට සිදු වන සත්ත්ව හිංසනය පිළිබඳ සටහනක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් උපුටා දක්වා සටහන් කර තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මහේල ජයවර්ධන පෙන්වා දී ඇත්තේ, වන අලියෙකුට සිදු කරන අඩත්තේට්ටම් සහ එම සත්ත්වයාව විහිළුවකට ගෙන මෙරට ඇතැම් මිනිසුන් හැසිරීමේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරමිනි. කිසියම් පුද්ගලයෙකු විසින් කැලෑවෙන් මහමගට පිවිසෙමින් සිටි … Continue reading අලි හිංසනය ගැන මහේලගෙනුත් සටහනක්