28 C
Colombo
Thursday, January 16, 2025

යතුරුපැදි අනතුරකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මරුට

- Advertisement -

යතුරුපැදි අනතුරකට ගොදුරු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (01) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ, වවුනියාවේ වයිරවපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චන්ද්‍රබොස් සජීකන් නැමති සිසුවෙක්.

මෙම විශ්ව විද්‍යාල සිසුවා ඔහුගේ නිවසට පැමිණ සිටියදී මිතුරෙකු සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී එම යතුරු පැදිය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යැවූ අතර, එහිදී මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ පවත්වනු ඇති.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES