31 C
Colombo
Friday, April 19, 2024

මහ නගර සභා භූමියේ එළවළු කොරටුවක් – කොළඹ සියලු හිස් බිම්වල වගා කිරීමේ ව්‍යාපෘතියක්

- Advertisement -

කොළඹ නගර සභාවට අයත් තණ පිටියක නවීන තාක්ෂණය භාවිතා කරමින් එළවළු වගාවක් ඇතිකිරීම සඳහා පසුගිය දා කොළඹ මහා නගර සභාව සහ කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙය කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගමේ CSR ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, නවීන වගා තාක්ෂණය හා වගා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි මූලික පරමාර්ථය වන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් කොළඹ නාගරික මන්ත්‍රී, හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරකු වන ප්‍රදිප් ජයවර්ධන මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අදහසකට අනුව කොළඹ නගරයේ ආහාර අර්බුදයට “urban harvest” යන නමින් නගරයේ සියලුම හිස් බිම් වල වගා කිරීමෙ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙසින් මෙය ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...