26 C
Colombo
Tuesday, August 9, 2022

මහ නගර සභා භූමියේ එළවළු කොරටුවක් – කොළඹ සියලු හිස් බිම්වල වගා කිරීමේ ව්‍යාපෘතියක්

- Advertisement -

කොළඹ නගර සභාවට අයත් තණ පිටියක නවීන තාක්ෂණය භාවිතා කරමින් එළවළු වගාවක් ඇතිකිරීම සඳහා පසුගිය දා කොළඹ මහා නගර සභාව සහ කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙය කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගමේ CSR ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, නවීන වගා තාක්ෂණය හා වගා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි මූලික පරමාර්ථය වන බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් කොළඹ නාගරික මන්ත්‍රී, හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරකු වන ප්‍රදිප් ජයවර්ධන මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අදහසකට අනුව කොළඹ නගරයේ ආහාර අර්බුදයට “urban harvest” යන නමින් නගරයේ සියලුම හිස් බිම් වල වගා කිරීමෙ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙසින් මෙය ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...