පාසල් දරුවෙකු අපයෝජනය වන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹේ

සමාජ මාධ්‍යයේ ඉමහත් කතා බහකට ලක්වූ ගුරුවරයෙකු පාසල් දරුවෙකුට පහරදීමට සූදානම් වන දර්ශනය ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ වීඩියෝවේ ඇතුළත් පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කළ බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ … Continue reading පාසල් දරුවෙකු අපයෝජනය වන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹේ