මොණරාගල නෙළුම් වැව ළඟත් ඇවිදින මංතීරුවක්. කුඹුක්, මාර, නුග ගස් කපා දමලා

මොණරාගල – මඩුල්ල – නෙළුම් වැව ආශ්‍රිතවත් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පලකරනවා. ගම්වාසීන් පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් නෙළුම් වැවද විනාශ වන බවයි. මෙම ඇවිදින මංතීරුව සැකසීම සඳහා මේ වන විටත් වැව අවට ඇති පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි වටිනා ශාක කපා ඉවත් කර ඇති … Continue reading මොණරාගල නෙළුම් වැව ළඟත් ඇවිදින මංතීරුවක්. කුඹුක්, මාර, නුග ගස් කපා දමලා