30 C
Colombo
Monday, April 21, 2025

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

- Advertisement -

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය පවසනවා.

කාන්තා හා ළමා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාලිකාව විසින් නේවාසිකාගාරයේ නේවාසිකව සිටින වයස අවුරැදු 10 ත් 15 ත් අතර වියේ පසුවන ශ්‍රව්‍යාබාධිත දරු දැරියන් හත් දෙනකුට පමණ කොටුවලින් පහර දුන් බවට මාපියන් ගෙන් ලද පැමිණිලිලි මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා පැවසුවා.

පහර කෑමට ලකවු දරු දැරියන් අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන බවද පොලිසිය සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

POPULAR ARTICLES