26.7 C
Colombo
Monday, June 16, 2025

ප්‍රමිතියෙන් තොර වානේ කම්බි හැදූ ගබඩාවක්

- Advertisement -

ප්‍රමිතියෙන් තොර වානේ දඟර කම්මි නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කහතුඩුව ප්‍රදේශයේ ආයතනයක් විසින් රාත්‍රි කාලයේදී මෙම වානේ කම්බි පසුව මීගමුව ප්‍රදේශයේ ගබඩාවකට ප්‍රවාහනය කරනු ලබන බවත් නිලධාරීන් විසින් මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාල නිෂ්පාදන ආයතනයෙන් රාත්‍රී කාලයෙහි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ ලොරි රථයක් හබායමින් අදාළ ගබඩාව පසුගිය 06 වන දින වැටලීමට කටයුතු කරනු ඇති.

එහිදී එම ස්ථානයෙහි ගබඩාකර තිබූ දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති වානේ තොගයක් පවතින බවට පසුව අනාවරණය කරගත් අතර අදාළ තොගයේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 100 කට වැඩි බවද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත බවද එම අධිකාරිය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES