කාබුල් ගුවන්තොටුපල ගැන අනතුරු ඇඟවීමක්

IS සංවිධානය කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අනතුරු අඟවා තිබෙනවා. අයි.එස්. සංවිධානය කාබුල් අගනුවර ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ද එබැවින් හැකිතාක් ගුවන් තොටුපොළින් ඈත්වන්නැයි ද ඇමෙරිකාව සහ අනෙකුත් බටහිර රටවල් සිය පුරවැසියන්ට මෙන්ම ඇෆ්ගන් වැසියන්ට ද අනතුරු … Continue reading කාබුල් ගුවන්තොටුපල ගැන අනතුරු ඇඟවීමක්