24 C
Colombo
Wednesday, January 22, 2025

හැටන් ආශ්‍රිත මාර්ගවල යන රියදුරන්ට අනතුරු ඇඟවීමක්

- Advertisement -

මේ දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ගවල  රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය දැනුම් දෙනවා.  

ඒ, මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ විටින් විට පවතින අධික මීදුම් තත්වයක් හට ගැනීම හේතුවෙන්.

පොලීසිය පවසන්නේ විශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිණිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල,රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවලත් විටින් විට මාර්ගය නොපෙනී දැඩි මීදුම් තත්වයක් පවතින බව‍යි.

මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහන ධාවනයට පියවර ගන්නා ලෙස මාර්ගවල රථ වාහන ධාවනය කරනු ලබන සියලුම රියදුරන්ට පොලීසිය දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES