28.5 C
Colombo
Wednesday, April 24, 2024

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතු වෙලා – කෙහෙළිය

- Advertisement -

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්.

සාධාරණ විරෝධතාවලට කිසිදු ගැටලුවක් නැතත්, පොලු මුගුරු රැගෙන කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවාහන අමාත්‍ය, දිලුම් අමුණුගම, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුද සහභාගී වී සිටියහ.

මේ අතර, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළේ යැයි අනාවරණ වී ඇති බවයි.

ඔවුන් ”අරාබි වසන්තයක් මෙරට ඇති කරමු“ ලෙස හඬ නගමින් මෙම උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව ද එමඟින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...