28.9 C
Colombo
Wednesday, May 14, 2025

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

- Advertisement -

දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට, මුලතිව්, කිලි නොච්චි, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයිග

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

“මාව තංගල්ලේ තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30ක් දීපු නැති නිසා”- හරක් කටා

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න...

චීන පෝර නැව: අත්අඩංගුවට ගැනීම වළක්වන්න මහින්දානන්දගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට...

කළුතර වෙරළට ගොඩගහපු ඩොල්ෆින් මසුන්

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින්...

POPULAR ARTICLES

අම්මාවරුන් වෙනුවෙන් ” මදර් ලංකා” තිරයට

පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන්ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කල " මදර් ලංකා " චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා. ඒ...