හිරමණයෙන් පහරදී සැමියා මැරූ බිරිඳක්

මුලුතැන්ගෙයි තිබූ හිරමනයකින් පහරදී සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම බිරිඳ අත්අඩංගුවට පත්ව තිබෙනවා අදාල සිද්ධිය වාර්තා වන්නේ යාපනය පුම්බුහාර් ප්‍රදේශයෙන්. 32 හැවිරිදි තුරෙයිරාජා සෙල්වකුමාර් නැමති පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වී ඇති අතර බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමකින් පසුව කළ පහරදීමකින් සැමියා මෙලෙස මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය සැක කරයි. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව … Continue reading හිරමණයෙන් පහරදී සැමියා මැරූ බිරිඳක්