සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියේ ඊයේ (02) පස්වරුවේ කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤ්ඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, අනතුරින් කිසිවකුට ජීවිත හානි සිදුව නැති බවයි.
පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුළුණක හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් තට්ටක් මෙලෙස කඩා වැටි ඇති බවයි සඳහන් වන්නේ.