29 C
Colombo
Thursday, July 17, 2025

හෝටලයක සිටි තරුණයෙක් අබිරහස් ලෙස මියයයි

- Advertisement -

මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පුඬළුඔය ප්‍රදේශයේ පදිංචි, පෞද්ගලික ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙක්.

පොලීසිය පවසන්නේ අද අලුයම ඔහුගේ කාමරයෙන් ජලය පිටාර ගලනා ආකාරය දුටු හෝටලයේ කළමනාකරු කළ සොයා බැලීමකදී තරුණයාගේ මළසිරුර දැක ඇති බවයි.

ඔහු සිටි කාමරයේ පානය කර ඉතිරි වූ මත්පැන් බෝතලයක්,  රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, කරාබු ජෝඩුවක් සහ ඖෂධ වර්ග කිහිපයක්ද හමුවී ඇති බවද පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පැවැත්වූ අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

RECENT ARTICLES - SINHALA

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

දළදා පෙරහර පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන්...

මම වැඩ කළේ රට වෙනුවෙන් – සජිත්

වැඩ කිරිම වරදක් ලෙස දකින කණ්ඩායම් මේ රටේ සිටින බව විපක්ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමා විසින් සිදුකල සියලු ක්‍රියාවන් රටේ උන්නතිය හා...

POPULAR ARTICLES