වනිඳු අලෙවි වෙමින් තිබු අවස්ථාවේ වෙන්දේසිය මෙහෙයවන්නා රෝගිව ඇඳ වැටේ

මෙවර IPL වෙන්දේසියේ වනිදු හසරංග අලෙවි වෙමින් තිබු අතරවාරයේ වෙන්දේසිය මෙහෙයවූ Hugs Edmeads හදිසියේ රෝගිව ඇදවැටීම නිසා IPL වෙන්දේසිය තාවකාලිකව නතර වී තිබේ. වෙන්දේසිය නතරවන අවස්ථාවේ වනිදු හසරංග අලෙවි වෙමින් තිබූ මුදල INR 1075 lakhs වන අතර එම මිල එදා මෙදා තුර ශ්‍රී ලාංකීක ක්‍රීඩකයෙකු IPL වෙන්දේසියේ අලෙවි වූ වැඩිම මුදලයි. කෙසේ වුවද මේ වන … Continue reading වනිඳු අලෙවි වෙමින් තිබු අවස්ථාවේ වෙන්දේසිය මෙහෙයවන්නා රෝගිව ඇඳ වැටේ