27 C
Colombo
Wednesday, April 23, 2025

බංග්ලාදේශ අගවිනිසුරුත් ඉල්ලා අස්වීමේ එකඟතාවයක

- Advertisement -

බංග්ලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනා අසල්වැසි ඉන්දියාවට පලා ගොස් දින කිහිපයකට පසු විරෝධතාකරුවන්ගේ අවසාන නිවේදනයකින් පසු ඉල්ලා අස්වීමට “ප්‍රතිපත්තිමය වශයෙන්” එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නායකත්වයට පත් කරන ලද සහ හසීනාට පක්ෂපාතී ලෙස සැලකෙන ඔබයිදුල් හසන්ට ඩකා අගනුවර උසාවියෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් විසින් සෙනසුරාදා ඉල්ලා අස්වන ලෙස බල කෙරුණා.

අල් ජසීරා හි Tanvir Chowdhury, ඩකා සිට වාර්තා කරමින් කියා සිටියේ හසන් අභියාචනා අංශයේ විනිසුරුවරුන් සමඟ රැස්වීමක් පවත්වන බවට වාර්තා වූ විට සිසුන් පාරට බැසීමට තීරණය කළ බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ, “ඔවුන් මෙය සැලකුවේ අධිකරණ කුමන්ත්‍රණයක් ලෙසයි, එබැවින් ඔවුන් ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට රැස් වී ඔහුට වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියා” යනුවෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව එරට සිසුන් විශ්වාස කරන අතර, අනෙක් සාමාජිකයින් හත්දෙනා ද ඉල්ලා අස්වීමට අවශ්‍ය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...