30.7 C
Colombo
Tuesday, April 23, 2024

අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගනියි

- Advertisement -

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා.

මේ වනවිටත් දහස් ගණන් ජනතාව අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට පිවිස තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසීම වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබූ නමුත් මේ වනවිට පොලීසිය සහ යුද හමුදාව එම කටයුතුවලින් ඉවත්ව ඇති අතර ජනතාවට නිදහසේ අගමැති කාර්යාලය තුළට පිවිසීමේ අවස්ථාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය...

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...