රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන. “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි” වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී … Continue reading රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වේ