අම්බානි පරදා අදානි ආසියාවේ ධනවතා වෙයි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබෙනවා. ඒ, මෙතෙක් එම ස්ථානයේ සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින්. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයට අනුව ගෞතම් අදානිගේ වර්තමාන ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 88.5ක්. අම්බානිගේ වත්කම සටහන් වන්නේ ඩොලර් බිලියන 87.9ක් ලෙසයි. කොවිඩ් වසංගතය මධ්‍යයේ ලොව වැඩිම වත්කම් වර්ධනය ලැබූ පුද්ගලයා ලෙසින් … Continue reading අම්බානි පරදා අදානි ආසියාවේ ධනවතා වෙයි