28 C
Colombo
Thursday, December 2, 2021

ඉන්දියාවේ අදානි ගුවන් තොටුපලවල් දෙසට හැරෙයි

- Advertisement -

මෙි වනවිට ශ්‍රී ලංකාව තුළද ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි සමූහ ව්‍යාපාරය ගුවන් තොටුපල මෙහෙයවීමෙි ව්‍යාපාරය දියුණු කිරීම සදහා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

වසර දෙකක් තුළ ගුවන් තොටුපල ව්‍යාපාරය සදහා පිවිසි එම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ ගුවන් තොටුපල හතක් පමණ හැසිරවීමේ බලය අත්කරගෙන තිබේ.

2025 වනවිට ගුවන් තොටුපල ව්‍යාපාරය ඉන්දියාව තුළත් ලෝකයේ සෙසු රටවලටත් ව්‍යාප්ත කිරීම සමාගමේ අරමුණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉදිකිරීම් කර්මාන්තව හරහා ව්‍යාපාර ඇරඹූ අදානි සමූහ ව්‍යාපාරය මේවනවිට බලශක්ති,ආකර සහ වරාය ඇතුලු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක සිය ආධිපත්‍යය පතුරැවා තිබේ.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරායේ ජැටි ඉදිකිරීමේ ආයෝජනයටද යෝජනා වී තිබෙන්නේ අදානි ව්‍යාපාරයයි.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...