27 C
Colombo
Sunday, April 2, 2023

ඉන්දියාවේ අදානි ගුවන් තොටුපලවල් දෙසට හැරෙයි

- Advertisement -

මෙි වනවිට ශ්‍රී ලංකාව තුළද ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි සමූහ ව්‍යාපාරය ගුවන් තොටුපල මෙහෙයවීමෙි ව්‍යාපාරය දියුණු කිරීම සදහා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

වසර දෙකක් තුළ ගුවන් තොටුපල ව්‍යාපාරය සදහා පිවිසි එම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ ගුවන් තොටුපල හතක් පමණ හැසිරවීමේ බලය අත්කරගෙන තිබේ.

2025 වනවිට ගුවන් තොටුපල ව්‍යාපාරය ඉන්දියාව තුළත් ලෝකයේ සෙසු රටවලටත් ව්‍යාප්ත කිරීම සමාගමේ අරමුණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉදිකිරීම් කර්මාන්තව හරහා ව්‍යාපාර ඇරඹූ අදානි සමූහ ව්‍යාපාරය මේවනවිට බලශක්ති,ආකර සහ වරාය ඇතුලු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක සිය ආධිපත්‍යය පතුරැවා තිබේ.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරායේ ජැටි ඉදිකිරීමේ ආයෝජනයටද යෝජනා වී තිබෙන්නේ අදානි ව්‍යාපාරයයි.

RECENT ARTICLES - SINHALA

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...