33 C
Colombo
Thursday, March 28, 2024

මාස 14 කින් වැටුප් ගෙවා නැතැයි ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරු විරෝධතාවයේ

- Advertisement -

තමන්ට හිමි වැටුප් මාස 14 ක පමණ කාලයක් ගෙවා නැති බව පවසමින් ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරුන් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ සමන්ගාන් සහ නුරිස්තාන් ප්‍රාන්තවල වෛද්‍යවරුන් විශාල පිරිසක් කාබුල්හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි.

⁣ඖෂධ හිගය නිසා තම පළාත්වල පිහිටි වෛද්‍ය සායන වැසී යමින් ඇති බවට ද උද්ඝෝෂණය එක්ව සිටි වෛද්‍යවරු මෙහිදී සදහන් කළහ.

ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ මෙම පළාත්වල වෛද්‍ය සේවා සැපයුම් ක්‍රියාත්මක වන බව පැවසේ.

කෙසේවෙතත් තලේබාන් සංවිධානය බලයට පැමිණීමත් සමග ව්‍යාපෘතිය භාරව සිටි කොන්ත්‍රාත්කරුවා රටින් පළායාමත් සමග මෙම අර්බුදය හ⁣ටගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...