27 C
Colombo
Tuesday, May 17, 2022

ඇමරිකාවේ සිටින ඇෆ්ගනිස්ථාන සිසුහු සිය රටට යන්න බෑ කියති

- Advertisement -

ඇමරිකානු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන බහුතර ඇෆ්ගනිස්ථාන සිසුන් වත්මන් තලේබාන් පාලන තන්ත්‍රය යටතේ ඔවුන්ගේ ජීවිතවලට අනතුරු ඇතිවිය හැකිය යන බිය නිසා අපසු සිය රට යාම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

ෆුල්බ්‍රයිට් ඇතුළු විවිධ ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ඇමරිකානු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටින ඇෆ්ගනිස්ථාන සිසුන් 100කට වැඩි පිරිසක් ඇතුළු තවත් විවිධ ශිෂ්‍යත්ව ලැබූ සිසුන් විශාල පිරිසක් මේ අතර වන බව පැවසේ.

මෙම සිසුන්ගෙන් ඇතැම් අය තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට දින කිහිපයකට පෙර ඇමරිකාවට පැමිණ ඇති බව ද සදහන් වේ.

යුධ ගැටුම් වර්ධනයවීමත් සමඟ කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද වසා දමන ලද අතර තවමත් ඇමරිකාව සහ තලේබාන් පාලනය අතර තානාපති සබදතා යථා තත්වයට පත්ව නොමැත.

RECENT ARTICLES - SINHALA

මම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්නවා – හරීන් ප්‍රනාන්දු

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක්ද භාරගන්නා බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා.

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...