29.7 C
Colombo
Wednesday, April 24, 2024

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගෙන් ලෝකයට විවේචනයක්

- Advertisement -

ලෝක ප්‍රජාව තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබදව නිසි අවධානයක් නොදක්වන බවට ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරීහු චෝදනා කරති.

ඔවුන් සදහන් කරන්නේ තම අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබදව ඵලදායි යමක් කිරීමට අන්තර්ජාතික ප්‍රජාව අසමත් වී ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් මෙම චෝදනාව එල්ල කර තිබේ.

ඔවුන් සදහන් කර ඇත්තේ තලේබාන් පාලනය යටතේ අධ්‍යාපනය, රැකියා කිරීම වැනි මූලික අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ ඇෆ්ගනිස්තාන කාන්තාවන් මේ වනවිට ජීවත්වීම පිළිබද බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

මෙම තත්වය පිළිබද අවධානය යොමුකර ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස ඵලදායි ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුහු ලෝක ප්‍රජාවට අවධාරණය කරති.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...