32 C
Colombo
Sunday, March 16, 2025

ඇෆ්ගනිස්තානයට තවත් නරක අත්දැකීමක්

- Advertisement -

ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව 2021 වසරේ දී ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ ලෝකයේ රටවල් ලැයිස්තුවේ ඇෆ්ගනිස්ථානය ඉහළින්ම සිටින බව ආර්ථික හා සාමය සඳහා වන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයෙන් වඩාත්ම පීඩාවට පත් වූ මෙන්ම ලෝකයේ අවම සාමකාමී රට වූ බව ද ආර්ථික හා සාමය සඳහා වන ආයතනය උපුටා දක්වමින් ටොලෝ නිව්ස් වාර්තා කරයි.

එරට තුළ 2021 දී ත්‍රස්තවාදයෙන් මිය ගිය සංඛ්‍යාව 1,426 ක් වූ අතර, එය ලෝකයේ ත්‍රස්තවාදයෙන් මියගිය මුළු සංඛ්‍යාවෙන් 20% ක් පමණ වන බව පැවසේ.

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් අවම වශයෙන් පුද්ගලයින් 2,199 ක් තුවාල ලබා ඇති අතර ප්‍රාණ ඇපකරු සිදුවීම් 91 ක් වාර්තා වී ඇත.

ඇෆ්ගනිස්තානයට පසුව 2021 වසරේ වැඩිම ත්‍රස්ත ප්‍රහාර සිදු වී ඇත්තේ ඉරාකයේ සහ පාකිස්ථානයේ ය.

මේ අතර පසුගිය අගෝස්තු මැද භාගයේදී ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානයට පත්වීමත් සමඟ රට තුළ හටගත් ආර්ථික ව්‍යාකූලත්වය සහ මානුෂීය අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් ඇති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES