25 C
Colombo
Thursday, April 18, 2024

ඇෆ්ගනිස්තානයේ අධිකරණ විනිසුරුව‍රියෝ බියේ සැගවෙති

- Advertisement -

තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අධිකරණවල සේවය කළ විනිසුරුවරියන්ට බියෙන් සැගවීමට සිදුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය රජය සමයේ මෙම කාන්තා විනිසුරුවරියන් සක්‍රීය සේවයේ යෙදී සිටිය ද මේ වනවිට ඔවුන්ගේ සේවය අවසන් කර ඇති බවයි.

මෙම විනිසුරුවරියන් පවුල් අපරාධ සම්බන්ධ නඩු ආදිය විභාග කර ඇති බවත් මේ වන විට එම විනිසුරුවරියන් විසින් එහිදී දඩුවම් පැමිණ වූ විශාල පිරිසක් තලේබාන් පාලකයන් විසින් නිදහස් කර ඇති බව පැවසේ.

එසේ නිදහස ලබා පැමිණි පිරිස් විසින් මෙම විනිසුරුවරියන්ට මරණ තර්ජන එල්ල කරමින් ඇති බවත්, ‍ඒ හේතුවෙන් ඔවුන්ට සැගව ජීවත්වීමට සිදුව ඇති බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටිලා

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය...

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ...

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...