23 C
Colombo
Thursday, February 13, 2025

අවුරුදු 20 කට පස්සේ 11කට මරණ දඬුවම්

- Advertisement -

බදුල්ල – ඌව පරණගම ගලහගමදී සිදු වූ ඝාතනයකට වසර 20 කට පසු විත්තිකරුවන් 11 දෙනෙකුට මරණ දඩුවම් හිමිව තිබෙනවා.

2004 වසරේ මැයි මාසයේ සිදුවූ මෙම ඝාතනයේ නඩු තීන්දුව අද (31) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළා.

එවක 23 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්ව තිබූ අතර සැකකරුවන් 13 දෙනෙකුට එරෙහිව ඊට අදාළව නඩු පවරනු ලැබුවා.

එහිදී සිද්ධියේ පළමු විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරුණු අතර, නඩුවේ 07 වන විත්තිකරු මියගොස් ඇති බවටද අධිකරණයේදී අනාවරණය වුණා.

එහි 12 වන විත්තිකරු විදේශගතව සිටින බවට නඩු විභාගයේදී හෙළිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES