32 C
Colombo
Friday, January 17, 2025

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

- Advertisement -

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා.

ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම් කිරීමේ පනතට අත්සන් තබා තිබෙනවා.

සුදු හිස සහ කහ පැහැති හොටකින් යුතු Bald Eagle හෙවත් තට්ට රාජාලියා අමෙරිකාවේ රාජ්‍ය ලාංඡනයේ ද සිටින අතර එය 1872 වසරේ සිට භාවිත කරන්නක් අවුරුදු 250ක කාලයක් අමෙරිකානුවන් සිය ජාතික පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා හැදින්වුවද එය නිල හැඳින්වීමක් නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම පක්ෂියා ජාතික පක්ෂියා ලෙස නම් කරමින් කොංග්‍රස් මණ්ඩලය පනතක් සම්මත කළ ද ඇතැමුන් ඊට විරෝධය පළකර ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

POPULAR ARTICLES