26 C
Colombo
Friday, December 2, 2022

ධම්මික බණ්ඩාරට පසු අංගම්පොර වෙද මහතා කොවිඩ් පොකුරකට අතවනයි (වීඩියෝ)

- Advertisement -

අංගම්පොර වෙද ගෙදර නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක වෙද මහතෙක් යැයි පැවසෙන පුද්ගලයෙකු මේ වන විට නිරෝධායන නීති නොතකමින් ජනතාව රැස්කර කොවිඩ් බෙහෙතක් ලබාදෙන පුවතක් වාර්තා වනවා.

ඔහු කෝංගස්තැන්න – කටුවන ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් කලාව සිදුකරන පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයා කොරොනා මැඩලන දේශීය ඔසු පානයක් ලබාදෙන බව පවසා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් රැස්කරමින් සිටිනවා.

ඔහු සදහන් කරන්නේ නිව්මෝනියා තත්ත්වයෙන් 95 %ක් බේරීමට අදාල බෙහෙත උපකාරී වන බවයි.

එම බෙහෙත ලබාගැනීම සඳහා විශාල වශයෙන් මේ වන විටත් ජනතාව එක්රැස්ව ඇති අතර බොහෝ පුද්ගලයින් මුව ආවරණයක් හෝ නොමැතිව සිටින අයුරු දක්නට ලැබෙනවා.

වීඩියෝ පහතින් බලන්න

RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...