24 C
Colombo
Thursday, March 30, 2023

ධම්මික බණ්ඩාරට පසු අංගම්පොර වෙද මහතා කොවිඩ් පොකුරකට අතවනයි (වීඩියෝ)

- Advertisement -

අංගම්පොර වෙද ගෙදර නමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක වෙද මහතෙක් යැයි පැවසෙන පුද්ගලයෙකු මේ වන විට නිරෝධායන නීති නොතකමින් ජනතාව රැස්කර කොවිඩ් බෙහෙතක් ලබාදෙන පුවතක් වාර්තා වනවා.

ඔහු කෝංගස්තැන්න – කටුවන ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් කලාව සිදුකරන පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයා කොරොනා මැඩලන දේශීය ඔසු පානයක් ලබාදෙන බව පවසා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් රැස්කරමින් සිටිනවා.

ඔහු සදහන් කරන්නේ නිව්මෝනියා තත්ත්වයෙන් 95 %ක් බේරීමට අදාල බෙහෙත උපකාරී වන බවයි.

එම බෙහෙත ලබාගැනීම සඳහා විශාල වශයෙන් මේ වන විටත් ජනතාව එක්රැස්ව ඇති අතර බොහෝ පුද්ගලයින් මුව ආවරණයක් හෝ නොමැතිව සිටින අයුරු දක්නට ලැබෙනවා.

වීඩියෝ පහතින් බලන්න

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...