28 C
Colombo
Thursday, January 16, 2025

වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලලා

- Advertisement -

මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍යවසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් පැවසුවා.

බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රමඅරංචිචිලාග් සමන් කුමාර නැමැති විවාහක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.

එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළා.

2021 වසරේ පෙබරවාරි මස මෙම පුද්ගලයා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් තිබුණා.

එහිදී මරණකරු බිමට ඇඳ වැටි රෝහල් ගත කල බවට පොලිසියට සහ බලන්ගොඩ මුලික රෝහලට පවසන මෙන් ඝාතනය කර ඇති පුද්ගලයන් විසින් මරණකරුගේ පියාට පවසා තිබෙනවා.

පියාද ඒ අයුරින් පැවසුවද පසුව මරණය පිළිබදව සැක බවට පියා විසින්ම පොලීසියට පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...