මුඛාවරණ පැළැඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නැවතත් උපදෙස්

පොදු ස්ථාන, මහාමාර්ග ඇතුළු පුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පැළදීමට කටයුතු කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් පැතිරයාම යාම සැළකිල්ලට ගෙන එම ඉල්ලීම සිදුකරන බවයි අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා පවසන්නේ. පෙර ක්‍රියාත්මක කළ ආකාරයට සමාජ දුරස්ථභාවය, අත්සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමද ඉතා වැදගත් බව, අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙනවා. මේ අතර ,කොරෝනා ආසාදිතයින් … Continue reading මුඛාවරණ පැළැඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නැවතත් උපදෙස්