24 C
Colombo
Tuesday, March 21, 2023

Hyundai මෝටර් රථ මෙරටදී එකලස් කිරීමට සහ නිෂ්පාදනයට ගිවිසුමක්

- Advertisement -

ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත.

Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්‍රියාත්මක වේ.

ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai සමාගම සහ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Abans Auto අතර 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තැබූ බව අබාන්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.