27 C
Colombo
Friday, April 19, 2024

IMF සමග ගිවිසුම කල් ‍යයි – ජනපති රනිල්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, ඊයේ (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු, හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායකවරුන් අමතමින්.

එසේ සිදුව ඇත්තේ, රටේ පසුගිය සති කිහිපය තුළ පැවති නොසන්සුන්තා හේතුවෙන් නිසා බව ජනාධිපතිවරයා පවසනවා.

තමා අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා අනුව, අගෝස්තු මස පළමු සතිය තුළ ගිවිසුම් ගතවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබූ බව ජනාධිපතිවරයා පවසනවා.

කෙසේවෙතත්, සමාජ නොසන්සුන්තාවයන් සහ දේශපාලන අස්ථාවරත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීම මසකින් පමණ ප්‍රමාද වූ බවත් යල්පැනගිය ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්ති වැදගත් වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...