ශ්‍රී ලංකාවට ආධාර ලබා දීය යුතුයි..! – ජගත් සංවිධානය

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල් ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මින් පෙර අත් නොවිදි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණදෙමින් සිටින බවයි. මෙම තත්වය සමස්ත ජනතාවගේ මානව හිමිකම් බුක්ති විදිමේ අයිතියට බලපෑමක් සිදු කරන බවයි එහි … Continue reading ශ්‍රී ලංකාවට ආධාර ලබා දීය යුතුයි..! – ජගත් සංවිධානය