24 C
Colombo
Sunday, February 16, 2025

තෛපොංගල් සමරන්න ඉන්දියාවෙන් මෙරටට ආධාර

- Advertisement -

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උත්සවය සැමරීමට නොහැකි අඩු ආදායම්ලාභී යාපනය ප්‍රදේශයේ පවුල් සඳහා යාපනය පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් ඊයේ (12) දින පරිත්‍යාග කර තිබෙනවා.

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි විසින් යාපනය සුෂි පුරම් කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදානය සිදු කළ බව සදහන් වනවා.

එමෙන්ම, මීට සමගාමීව යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78කට පාසල් උපකරණ බෙදා දීමටද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි සඳහන් කළේ තෛපොංගල් උළෙල ඉන්දියාවේත් මෙරටත් දමිළ ප්‍රජාවගේ ඉතා වැදගත් උත්සවයක් වන බැවින් ඉන්දියානු ජනතාව සහ ලාංකික ජනතාව අතර මිත්‍රත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES