ගුවන් හමුදාපතිවරයාටත් කොවිඩ්

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ මහතා මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ වන විට කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර … Continue reading ගුවන් හමුදාපතිවරයාටත් කොවිඩ්