26 C
Colombo
Friday, December 8, 2023

ස්වර්ණාභරණ සොරාගත් ගුවන් සමාගම් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට

- Advertisement -

විදේශ ගතවීමට පැමිණෙන මගීන්ගේ ගමන්මලු‍ තුල තිබෙන ස්වර්ණාභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන්සේවා සමාගමේ ආරක්ෂක නිලධාරියෙකු ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂා කරන 29 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු සිය රාජකාරිය අතරතුර මෙම සොරකම් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහු විසින් සොරා ගන්නා ලද ස්වර්ණාභරණ මීගමුවේ ස්වර්ණාභරණ ආයතනයකට විකුණා ඇති බවත් මොහු විසින් උකස් කර තිබූ රන් මාලයක්, කුඩා මුද්දක් සහ තවත් කුඩා මුදු 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...