24 C
Colombo
Sunday, January 19, 2025

පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර – 15ක් මරුට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් ලාමන් ඇතුළු ගම්මාන හතක් ඉලක්ක කර ඇති අතර, එහි දී එකම පවුලක පස් දෙනෙකු මිය ගිය බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රහාර මාලාව පාකිස්ථාන ගුවන් හමුදාවේ ප්‍රජාරක ජෙට් යානා යොදාගෙන සිදු කර ඇති බවත්,බර්මාල් හි මුර්ග් බසාර් ගම්මානය ප්‍රහාර හමුවේ දැඩි විනාශයකට මුහුණ දී ඇති බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එමෙන්ම ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට බරපතල හානි සහ පුලුල් විනාශයක් සිදුවී ඇති අතර, කලාපයේ ආතතීන් තවදුරටත් උත්සන්න කරන බවයි වාර්තාවන්නේ.

බර්මාල්, පක්ටිකා වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිඥා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES