කිසිම දෙයක් නොදන්නා අජිත් රෝහණ

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඊයේ (31) පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඊට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යවේදීන් නැගූ කරුණු ගණනාවකට ලබාදුන් පිළිතුර වූයේ තමන් එම කරුණු නොදන්නා බවයි. මේ වන විට රටම කතාවන ඊයේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනය … Continue reading කිසිම දෙයක් නොදන්නා අජිත් රෝහණ